1973 වසරේ ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය ආරම්භ කළ දින සිටම මණ්ඩලය වරින් වර නොයෙක් ප්‍රකාශන එළි දැක්විණි. “පුවත්පත් කලා සමීක්ෂා I”“පුවත්පත් කලා සමීක්ෂා II” “පුවත්පත් කලා සමීක්ෂා III” එම ප්‍රකාශන වේ. ආරම්භයේදී මෙකී ප්‍රකාශන පුවත්පත් කලාව සහ පුවත්පත් කලාවේදියා කේන්ද්‍රගත කරගෙන නිකුත් වුවද අද වන විට සෙසු මාධ්‍යයද ආවරණය වන පරිදි ප්‍රකාශන බිහිකිරීමට ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව “මාධ්‍ය සමීක්ෂා I” සඟරාවත් සන්නිවේදන විවිධාංග නම් අත්පොත් මාලාවක් මේ වන විට එළි දක්වා ඇත. තවද “මාධ්‍ය සමීක්ෂා II”සඟරාවේ ප්‍රකාශන කටයුතු මේ දිනවල සිදු කරමින් පවතී. මණ්ඩලයේ ප්‍රකාශන පිළිවෙලින් පහත පරිදි වේ.
පුවත්පත් කලා සමීක්ෂා I - 1993 |
පුවත්පත් කලා සමීක්ෂා II - 1998 |
පුවත්පත් කලා සමීක්ෂා III -2002 (අශ්ලීල ප්‍රකාශන පිළිබඳ විමසුමක්) |
![]() |
![]() |
|
ප්‍රාදේශීය ප්‍රවෘත්තිකරණයට ප්‍රවේශයක්-2000 | මාධ්‍ය සමීක්ෂා I - 2010 | සන්නිවේදන අධ්‍යයන විවිධාංග II-2011 “ශී‍්‍ර ලංකාවේ පුවත්පත් ප්රභවය හා අභිවර්ධනය” මහාචාර්ය ටී.පී.ජී. දෑල භණ්ඩාර මහතා ආචාර්ය කේ.ඞී.ජී. විමලරත්න මහතා |
![]() |
![]() |
![]() |
සන්නිවේදන අධ්‍යයන විවිධාංග II-2011
“මාධ්‍ය සාක්ෂරතාව: හැඳින්වීමක්” |
සන්නිවේදන අධ්‍යයන විවිධාංග III-2011 “භාෂාව හා සන්නිවේදනය” ආචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා |
සන්නිවේදන අධ්‍යයන විවිධාංග IV-2011 |
![]() |
||
සන්නිවේදන අධ්‍යයන විවිධාංග V-2011
“ඡායාරූපික පුවත් කලාව පිළිබඳ හැඳින්වීමක්” |
මාධ්‍ය සමීක්ෂා II සඟරාව-(ප්‍රකාශ කිරීමට නියමිතය) | |
![]() |