slpc.lk

මාතලේ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය මාධ්‍යෙවීදී වැඩමුළුව. (2015.09.05)

මාතලේ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය මාධ්‍යෙවීදී වැඩමුළුව. (2015.09.05)

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් දිස්ති‍්‍රක් පදනමින් පවත්වනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ මාතලේ දිස්ති‍්‍රක් වැඩමුළුව පසුගිය සෙනසුරාදා (2015.09.05* ර්‍ණ්‍යදඑැක ීචරසබට ඪසැඅ” දී පැවැත්විණි.

ර්‍ණඅපරාධ හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා කිරීමේදී මාධ්‍යවේදියාගේ කාර්යභාරය” මැයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුව සඳහා මාතලේ දිස්ති‍්‍රක්කයේ මාධ්‍යවේදීන,් ගත්කතුවරුන් හා සන්නිවේදන විෂය උගන්වන ගුරු බවතුන් සහභාගි විය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ් අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා. ප‍්‍රවීණ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහ වත්ත මහතා , හා ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නවරත්න බණ්ඩාර මහතා යන විද්වතුන් මෙදින දේශන පැවැත්වු අතර වැඩසටහන දේශන හා සංවාද ඇසුරින් පැවැත්විණි.


මධ්‍යම පළාත් ප‍්‍රධාන ආමාත්‍ය ගරු සරත් ඒකනායක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ති‍්‍ර ගරු රෝහිණි කවිරත්න මැතිණිය , ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති නිතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, පුවත්පත් කොමසාරිස් හා ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මහත්මිය, ප‍්‍රවීණ මාධ්‍යවේදී එස්. තිලෙයිනාදන් මහතා, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දර්ශණි ගුණතිලක මහත්මිය සහ මාතලේ දිස්ති‍්‍රක් ලේකම් නීල් ද අල්විස් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැුසක් මෙම වැඩමුළුව සඳහා සහභාගි විය.

matale2

matale3

matale4

matale5

matale6

matale7

matale8

matale9

Read 948 times