මෙම වැඩමුළුව සඳහා සාක් කලාපයේ සියළු රටවල්සහභාගිවූ අතර , ශි‍්‍ර ලංකාවනියෝජනය කරමින් නියෝජිතයින් සිව්දෙනෙකු සහභාගි විය., ඊට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය නියෝජනය කරමින් මෙම මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්න මහතා දසහභාගි විය. දෙදිනක් තුළ පැවති වැඩමුළුවේ ඉදිරිපත්කිරීම් ගණනාවක් ශි‍්‍ර ලංකාව වෙනුවෙන් එතුමා විසින් සිදුකර ලදි. මෙම වැඩමුළු සඳහා සහභාගිවූ නේපාලයේ පුවත්පත් මණ්ඩලයේ සමාජිකයින් පිරිසක් කළ විශේෂ ඉල්ලීමකට අනුව අප සභාපති තුමා ප්රමුඛ ශි‍්‍ර ලංකා කණ්ඩායම එම රටෙි පුවත්පත් මණ්ඩලය නිරීක්ෂණ චාරිකාවකට එක්වීමමෙහිදී සුවිශේෂි ලෙස සැළකිය හැකිය.
සාක් මාධ්‍ය සමුළුව - නේපාලයේ කත්මණ්ඩු නුවර, 2014/11/4,5
2014 නොවැම්බර් 04 සහ 05 යන දෙදිනනේපාලයේ කත්මණ්ඩු නුවර සාක් මාධ්‍ය සමුළුව පැවත්විනි. මෙම දෙදින වැඩමුළුව පැවත්වූයේ ජනමාධ්යක්ෂේත්රයේ පවතින ප්රවණතා සාකච්ඡා කිරීීම සඳහායි.