slpc.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් මෙහෙයවනු ලබන "මාධ්‍ය අධ්‍යනය හා පුවත්පත් කලාව " ඩිප්ලෝමා පාඨමාලාවේ VII වන කණ්ඩායම - පළමු දේශනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් මෙහෙයවනු ලබන "මාධ්‍ය අධ්‍යනය හා පුවත්පත් කලාව " ඩිප්ලෝමා පාඨමාලාවේ VII වන කණ්ඩායම - පළමු දේශනය

mu 00ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන "මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව" පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2018 අගෝස්තු මස 15 වන දින මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමාගේ් ප‍්‍රධානත්වයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහි මුඛ්‍ය දේශනය "වත්මන් ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය" යන මැයින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් පවත්වන ලදි.

මේ සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ පුවත්පත් කොමසාරිස්තුමා ද සහභාගී විය.

mu 00 - Copy

mu 2

mu 6

mu 8

40457592 616722318729823 8407252508866510848 n

dd

wd

Read 57 times