slpc.lk

පුවත් නිවේදන

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ නව සභාපති ලෙස පත් වූ ජේ්‍යෂ්ඨ නීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා රාජකාරි කටයුතු පසුගියදා ආරම්භ කරන ලදි.

ශී‍්‍ර ලංකාපුවත් පත්මණ්ඩලයේ නවසභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් පසුගියදා(2015/07/02)*අතිගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් පත්වීම් ලිපි ලබාදෙන ලදි. මණ්ඩලයේ සභාපති ලෙස ජේ්‍යෂ්ඨ නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතාද , අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් ලෙස සම්මානිත මහාචාර්ය සුනන්දමහේන්ද්‍රමහතා, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්පියදාසමහතා, ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්දදොඹගහවත්ත මහතා හා ජේ්‍යෂ්ඨමාධ්‍යවේදී ගාමිණි සුමනසේකර යන විිද්වතුන් පත් කර ඇත.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් මෙහෙයවනු ලබන ඉහත ඩිප්ලෝමා පාඨමාලාවේ අවසාන පරීක්ෂණය පසුගිය දින පැවත්විනි. ඉදිරියේදී එම පරීක්ෂණ ප‍්‍රතිඵල අනුව සමත් වූවන් සඳහා සහතික පත‍්‍ර ප‍්‍රධානෝත්සවය පැවත්වීමට නියමිතවේ.

press12014 නොවැම්බර් 04 සහ 05 යන දෙදිනනේපාලයේ කත්මණ්ඩු නුවර සාක් මාධ්‍ය සමුළුව පැවත්විනි. මෙම දෙදින වැඩමුළුව පැවත්වූයේ ජනමාධ්‍යක්ෂේත‍්‍රයේ පවතින ප‍්‍රවණතා සාකච්ඡා කිරීීම සඳහායි.