slpc.lk

පුවත් නිවේදන

ජනමාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍යයද?” මැයෙන් යුත් සම්මන්ත‍්‍රණයක් ශ‍්‍රී ලංකා පුවත් පත් මණ්ඩලයේ සංවිධානත්වයෙන් පසු ගියදා (2015-09-16)  පාර්ලිමෙන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතාගේ සහභාගීත්වයෙන් සහ ශී‍්‍ර ලංකාපුවත්පත්මණ්ඩලයේ සභාපති ජේ්‍යෂ්ඨ නීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතාගේ ප‍්‍රධානත්වයෙන් රජයේ ප‍්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ ශ‍්‍රවණාගාරයේදි පැවැත්විණි. මෙම වැඩමුළුව සඳහා 350කට අධික පිරිසක් සහභාගිවූ අතරදේශන හා සංවාද ඇසුරෙන් වැඩමුළුව පැවැත්විණි.

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් දිස්ති‍්‍රක් පදනමින් පවත්වනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ මාතලේ දිස්ති‍්‍රක් වැඩමුළුව පසුගිය සෙනසුරාදා (2015.09.05* ර්‍ණ්‍යදඑැක ීචරසබට ඪසැඅ” දී පැවැත්විණි.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ නව සභාපති ලෙස පත් වූ ජේ්‍යෂ්ඨ නීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා රාජකාරි කටයුතු පසුගියදා ආරම්භ කරන ලදි.