slpc.lk

පුවත් නිවේදන

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් "සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය” පිළිබඳ එක්දින වැඩමුළුවක් 2017.10.26 වන දින රජරට විශ්ව විද්‍යාලයේදී (මිහින්තලය) පවත්වන ලදි.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ තවත් වැඩමුළු දෙකක් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයයේදී( 2017.09.21) හා ශි‍්‍ර සුභූතී ජාතික පාසලේදී (2017.09.19) පැවැත්විණි.

IMG 0588ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ ගම්පහ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව ගම්පහ "ආලක මන්දාව” ආයතනයේදී පසුගියදා ( 2017.08.27) පැවැත්විණි.

IMG 9673ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ කුරුණෑගල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව කුරුණෑගල "Seasons Hotel (pvt) Ltd" ආයතනයේදී පසුගියදා ( 2017.06.10) පැවැත්විණි.

StartPrev12345678910NextEnd