slpc.lk

පුවත් නිවේදන

බංග්ලාදේශ පුවත්පත් මණ්ඩලය මෙවර ඔවුන්ගේ "පුවත්පත් මණ්ඩල දිනය” 2019-02-17 සිට 2019-07-20 දක්වා පැවැත්වීමට අදහස් කර ඇත. ඒ සදහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය නියෝජනය කරමින් සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් දෙදෙනකුට ආරාධනා කර ඇත.

mu 00ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන "මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව" පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2018 අගෝස්තු මස 15 වන දින මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමාගේ් ප‍්‍රධානත්වයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ හම්බන්තොට දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව හම්බන්තොට “Grand Camellia Hotel” ආයතනයේදී පසුගියදා ( 2018.03.24) පැවැත්විණි.

StartPrev12345678910NextEnd