slpc.lk

පැමිණිලි

පැමිණිලි

පුවත්පත්වලට එරෙහිව ලැබෙන පැමිණිලි විභාග කිරීම

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රකාශයට පත්කරනු ලබන කවර හෝ පුවත්පතක යම් පුද්ගලයකු සංවිධානයක් හෝ ආයතනයක් පීඩාවට පත් කරන ආකාරයේ පුවතක් පළවී ඇත්නම් ඒ සඳහා පැමිණිලි කළ හැකිය. අදාල පැමිණිල්ල ලද පසු එය විමර්ශනය කර දෙපාර්ශවය ගෙන්වා පැමිණිලි විභාග කර පුවත්පත් මණ්ඩලය මණ්ඩල පනතට අනුව නීතිමය කටයුතු සිදු කෙරේ. එසේ පුවත්පත් වාර්තාවකින් ඒවායේ පළවන ලිපි/විශේෂාංග අසත්‍ය කරුණු මත හෝ අපහාසාත්මක අයුරින් ලියා පළකර ඇත්නම් එමගින් පාඨකයින්ට සිදුවන අපකීර්තිය සම්බන්ධව මණ්ඩලය මඟින් සත්‍ය පැහැදිලිකර අදාළ පුවත්පතට විරුද්ධව කරුණු ඉදිරිපත් කරනු ලැබේ.

පුවත්පත් පැමිණිලි ඉදිරිපත් කිරීමේදී අදාල පුවත්පත් වාර්තාවේ පිටපතක් සමඟ පැමිණිල්ලට ලිකිතව ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙන්වාගෙන බාරදිය යුතුය. පැමිණිල්ල දිවුරුම් ප‍්‍රකාශයක් මඟින් ඉදිරිපත් කිරීමේදී වඩා කාර්යක්ෂමව පරීක්ෂණ කටයුතු කිරීමේ හැකියාවක් ඇත.

2012 වසරේ මණ්ඩලයට ලැබුණු පැමිණිලි හා ඒ වෙනුවෙන් ගන්නා ලද කි‍්‍රයා මාර්ග.

01.       ලැබුණු පැමිණිලි

02.       නියෝග

03.       එකඟත්වයට පත්වු

04.       නිශ්ප‍්‍රභා කිරීම්

05.       ඉදිරි කටයුතු නොකිරීමට තීරණය කළ

06.       ඉදිරියට ගෙන ගිය

inquiry 1inquiry 2inquiry 3

Read 1725 times