slpc.lk

2016.02.09 දින විභාගයට ගත් පැමිණිලි සම්බන්ධව මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයන්

2016.02.09 දින විභාගයට ගත් පැමිණිලි සම්බන්ධව මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයන්

පැමිණිලි අංකය : පීසී/ආර්/166/2013/153

අන්තර්ගතය
2013.11.08 "Daily Mirror", පුවත්පතේ ,"Law College Principal asked to relinquish post pending inquiry",  යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට ආචාර්ය ඩබි්ලිවි.ඩී. රොද‍්‍රිගෝ මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
වගඋත්තරකාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන සහිත වූ නිවැරදි කිරීම පුවත්පතේ පළ කිරීම සුදුසු බවට පැමිණිලිකාර පාර්ශවය විසින් එකඟ වූ අතර එය මාර්තු 03 වන දිනට පෙර අදාල පුවත්පතේ පළ කරන බවට ඬේලී මිරර් පුවත්පත වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහතා දන්වන ලදි.


 

පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/197

අන්තර්ගතය
2014.04.28 දින  ර්‍ණඅද” පුවත්පතේ  ර්‍ණමිල්කෝ අමු කිරිවලට දියලූණු සීනි එක් කිරීමේ ඡුාවාරමක්” යන  උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට මිල්කෝ (ප‍්‍රයිවට්* ලිමිටඞ් ආයතනයේ සභාපති, සුනිල් වික‍්‍රමසිංහ මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
දෙපාර්ශවයේ කිසිදු නියෝජනයක් නොවූණිි. තවද යම් දිනක පැමිණිලිකාර පාර්ශවයේ ඉල්ලීිමකට අනුව පරීක්ෂණ පැවැත්වීමට යටත්ව පැමිණිල්ල බහා තැබීමට තීරණය කරන ලදි.

Read 285 times