slpc.lk

පැමිණිලි හා තීරණ

පැමිණිලි අංකය : පීසී/ආර්/166/2015/274

අන්තර්ගතය
2016.04.29 "ලංකාදීප" පුවත්පතේ පෙම් හසුනක් දුන්නැයි හිමිනමක් සිසුවියට වේවැලෙන් ගහලා” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, ඞී.ඩබ්ලිවි.පී.මර්වින් මහතා කර ඇති පැමිණිල්ල.       

තීරණය
දෙපාර්ශවයම පැමිණ සිටි අතර වගඋත්තරකාර පාර්ශවයට අදාල ලිපිය ඉදිරිපත් කිරීම සඳහා ඉදිරි දිනයක් නියම කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2017.02.21 

පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/239

අන්තර්ගතය
2015.12.21 "මව්බිම" පුවත්පතේ "හොර රක්ෂණ රිසිට්වලින් කෘෂි රක්ෂණ මණ්ඩලයේ මහා ගැහිල්ලක්” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති, සිඞ්නි ගජනායක මහතා කර ඇති පැමිණිල්ල       

තීරණය
පැමිණිලිකාර පාර්ශවයට ලිඛිත දේශන මීළඟ පරීක්ෂණ දින ඉදිරිපත් කරන ලෙස දන්වන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.07.26

පැමිණිලි අංකය : පීසී/ආර්/166/2013/153

අන්තර්ගතය
2013.11.08 "Daily Mirror", පුවත්පතේ ,"Law College Principal asked to relinquish post pending inquiry",  යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට ආචාර්ය ඩබි්ලිවි.ඩී. රොද‍්‍රිගෝ මහතා කර ඇති පැමිණිල්ල.