Note: The website is currently under construction...
1973 වසරේ ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය ආරම්භ කිරීමත් සමඟ පුවත්පත් ලියාපදිංචි කිරීම එහි එක් ප්රමුඛ අරමුණක් විය. පුවත්පත් ලියාපදිංචිය සඳහා කේන්ද්‍රිය විධිමත් රාජ්‍ය ආයතනයක් නොමැති වීමත්, සම්මත උසස්ම වෘත්තීය තත්ත්වයට අනුකූලව ශී‍්‍ර ලංකාවේ පුවත්පත්වල ස්වරූපය ආරක්ෂා කිරීමත්, අශ්ලීල හෝ අශෝභන පුවත්පත් බිහිවීම දුර්මුඛ කිරීමත්, පුවත්පත් ලියාපදිංචියත් සමඟ සිදුවිය. තවද 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත 25, 26 වගන්ති අනුව කර්තෘවරුන් සහ අයිතිකරුවන් ස්වකීය පුවත්පත් ලියාපදිංචි කළ යුතු බව සඳහන් වේ..