slpc.lk

http://sinhala.slpc.lk/modules/mod_image_show_gk4/cache/stories.slides.h1gk-is-150.jpglink
http://sinhala.slpc.lk/modules/mod_image_show_gk4/cache/stories.slides.h2gk-is-150.jpglink
http://sinhala.slpc.lk/modules/mod_image_show_gk4/cache/stories.slides.h1017gk-is-150.jpglink
http://sinhala.slpc.lk/modules/mod_image_show_gk4/cache/stories.slides.h1017_1gk-is-150.jpglink
http://sinhala.slpc.lk/modules/mod_image_show_gk4/cache/stories.slides.h1017_2gk-is-150.jpglink
http://sinhala.slpc.lk/modules/mod_image_show_gk4/cache/stories.slides.h1017_3gk-is-150.jpglink
http://sinhala.slpc.lk/modules/mod_image_show_gk4/cache/stories.slides.h1017_4gk-is-150.jpglink
«
»
Loading…
  • වෙනත් වැඩමුළු
    කාලීන වශයෙන් වැදගත්කමින් යුත් මාතෘකා හඳුනාගෙන වෘත්තීය මාධ්‍යවේදීන් සඳහා ද වැඩමුළු හා සම්මන්ත‍්‍රණ පවත්වනු ලැබේ. වෙනත් පෞද්ගලික ආයතනවලටද වැඩමුළු පවත්වන
  • පාසල් මාධ්‍යවේදී වැඩමුළු
    අ.පො.ස (උ.පෙ) විෂයට නිර්දේශිත සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය හා රසවින්දනය අළලා වැඩමුළු හා සම්මන්ත‍්‍රණ පවත්වනු ලැබේ. එහිදී අගනුවරින් බැහැර ප‍්‍රදේශව
  • ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු
    ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ න්‍යායික හා ප‍්‍රායෝගික දැනුම වර්ධනය කිරීම අරමුණු කරගෙන දිස්ති‍්‍රක් මට්ටමින් වැඩමුළු හා සම්මන්ත‍්‍රණ පවත්වනු ලැබේ. ඒ අනුව
  • ඩිප්ලෝමා පාඨමාලාව
    සන්නිවේදන විෂය පිළිබඳව විවිධ පාඨමාලා ආරම්භකර තිබුණ ද, පුවත්පත් කලාව පදනම් කරගත් විධිමත් වු ඩිප්ලෝමා පාඨමාලාවක අවශ්‍යතාවය මණ්ඩලය විසින් හඳුනාගෙනල මෙම ඩ
  • පුවත්පත් ලියාපදිංචි කිරීම
    1973 වසරේ ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය ආරම්භ කිරීමත් සමඟ පුවත්පත් ලියාපදිංචි කිරීම එහි එක් ප‍්‍රමුඛ අරමුණක් විය. පුවත්පත් ලියාපදිංචිය සඳහා කේන්ද්‍රිය
  • පැමිණිලි
    පුවත්පත්වලට එරෙහිව ලැබෙන පැමිණිලි විභාග කිරීම ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රකාශයට පත්කරනු ලබන කවර හෝ පුවත්පතක යම් පුද්ගලයකු සංවිධානයක් හෝ ආයතනයක් පීඩාවට පත්

පුවත්පත් ලියාපදිංචි කිරීම

1973 වසරේ ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය ආරම්භ කිරීමත් සමඟ පුවත්පත් ලියාපදිංචි කිරීම එහි එක් ප‍්‍රමුඛ අරමුණක් විය. පුවත්පත් ලියාපදිංචිය සඳහා කේන්ද්‍රිය විධිමත් රාජ්‍ය ආයතනයක් නොමැති වීමත්, සම්මත උසස්ම වෘත්තීය තත්ත්වයට අනුකූලව ශී‍්‍ර ලංකාවේ පුවත්පත්වල ස්වරූපය ආරක්ෂා කිරීමත්, අශ්ලීල හෝ අශෝභන පුවත්පත් බිහිවීම දුර්මුඛ කිරීමත්, පුවත්පත් ලියාපදිංචියත් සමඟ සිදුවිය. තවද 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත 25, 26 වගන්ති අනුව කර්තෘවරුන් සහ අයිතිකරුවන් ස්වකීය පුවත්පත් ලියාපදිංචි කළ යුතු බව සඳහන් වේ..